Monday, 13 May 2013

                           ජපන් හපනාගේ ඔළු පැලීම..
  මිනිස් නැටි, රොබෝ ආපනශාලා වගේ අමුතු දේවල් හොයාගත්ත ජපන් ජාතිකයෝ මෙන්න අලුත් සෙල්ලමක් හොයාගෙන.
මේ සෙල්ලම නම් ලෙල්ලමක් වෙන්න තියෙන ඉඩ බොහොම වැඩියි.ටියුබ් ලයිට්වලින් ගහගැනීම ජපානයේ අලුත්ම සෙල්ලම.
ඇයි මෙහෙම ටියුබ් ලයිට්වලින් ගහගන්නෙ කියලා හිතාගන්නවත් බැරි තරම්.
අනිත් එක මේක මහා අමානුෂික වගේම භයානක වැඩක්. ඒ වගේම රසදිය විස වීමෙනුත් මේ සටන්කරුවන්ට හානියක් වෙන්න පුළුවන්.
කොහොම වුණත් ඉතා හපන් ජපනා මේ කරන සටන නම් අනුමත කරන්න පුළුවන් ජාතියේ එකක් නෙවෙයි.


No comments:

Post a Comment