Sunday, 19 May 2013

Coursefinder.lk (හොයන්න වදවෙන්න එපා)

Coursefinder.lk (හොයන්න වදවෙන්න එපා) Coursefinder.lk (හොයන්න වදවෙන්න එපා).. ලංකාවේ බොහෝ පිරිසක් උසස් පෙළ සමත් විශ්ව විද්‍යල ප්‍රවේශය ලැබීමට තරම් උසස් ප්‍රතිඵල ලබාගැනීමට අසමත් වෙනවා ඒවගේ අය සහ සාමාන්‍ය පෙළින් පසුව පාඨමාලා වලට සහභාගීවීමේ බලාපොරොත්තුවෙන් සිටින අය විශාල පිරිසක් වසරක් තුල නිර්මාණය වෙනවා. සමහර විට ඇතුලත් වෙන Course එක Degree එකක් නැත්නම් Diploma එකක් වෙන්න පුළුවන්.ඔය බලාපොරොත්තු වන Course එකට තැන් කිහිපයක් විවිධ ආයතන මගින් පන්ති පවත්වන අවස්ථ පවතිනවා.උදාහරනයක් විදිහට :- BIT උපාධි පාඨමාලාව සඳහා Esoft , OpenArc වගේ ආයතන ගොඩක පන්ති පැවැත්වෙනවා. මේ පන්ති ගැන විස්තර දැනගන්න ඕන වුනොත් ඉස්සරනම් කරන්නේ එක එක තැනට වෙන වෙනම ගිහින් තොරතුරු එකතු කරගන්න එක.ඒත් මේ දින වලනම් හැමෝම Internet එකේ Seach කරලා බලලා තොරතුරු හොයාගන්නවා.ඒත් සමහර විට අපි නොදන්න ගොඩාක් ආයතන අපිට මගහැරෙන්න පුළුවන්... ඒ හැම දේකටම විසඳුමක් විදිහට Coursefunder.lk හඳුන්වලා දෙන්න පුළුවන්. Coursefinder.lk එකේ අය පාඨමාලා වල තොරතුරුයි එම පාඨමාලා පවත්වන ආයතනවල තොරතුරුයි සෑහෙන ප්‍රමාණයක් එක් කරලා ලොකු වෙහෙසක් දරලා හදපු මේ coursefinder.lk එක නිසා දැන් ඔයාලට Courses ගැන හොයන්න හැම තැනම යන්න ඕනෙ නැහැ.අවශ්‍ය කරන Course එකේ නම Type කරලා Search කලාම Course ඒකේ සහ පන්ති පැවැත්වෙන සෑම ආයතනයකම තොරතුරු ඔයාලට පෙන්වනවා.නැත්නම් ඔයාලට අවශ්‍ය වර්ගයේ Course එකක් වර්ගීකරණැය ඇසුරෙන් සොයාගන්න පුළුවන්. මේ වෙබ් අඩවියට අලුතෙන් ඇතුලත් වියයුතුයි සිතන කොටසකුත් තියෙනවා.ඒතමයි මේ අධ්‍යාපන ආයතන වලට හා මේ පාඨමාලාවලට .Rating එකක්. එහෙම දෙයක් තිබුනොත් නරඹන්නන්ගෙන් Rating එක ලබාගෙන නව නරඹන්නන්ට පෙන්වීමෙන් ඊලඟට එන නරඹන්නන්ට තීරණ ගැනීමට පහසුවක් ඇති වේවි. ඒක හින්දා දැන් පාරේ රස්තියාදු වෙන්න ඕනේ නැහැ ඒවගේම Internet එකේ රස්තියාදු වෙන්න ඕනෙත් නැහැ. Coursefinder.lk වෙත පිවිසෙන්න

No comments:

Post a Comment